News Corp සහ Sky News, Facebook සමග එකගතා ගිවිසුමක – AusLanka TV – Australian News for the Sri Lankan community

News Corp සහ Sky News, Facebook සමග එකගතා ගිවිසුමක

News Corp සහ Sky News, Facebook සමග එකගතා ගිවිසුමක

නිව්ස් කෝර්ප් සහ ස්කයි නිව්ස් යන මාධ්‍ය ආයතන ෆේස්බුක් ආයතනය සමග එකගතා ගිවිසුමකට එළැඹී තිබෙනවා.

ඉදිරි වසර ගණනාවකට එය බලාත්මක වන අතර මේ අනුව ප්‍රවෘත්ති Share කිරීම සඳහා කිසිදු වාරණයක් නොදමන බවයි ෆේස්බුක් ආයතනය සඳහන් කර ඇත්තේ.

මීට සති 03 කට පුර ඔස්ටේ්‍රලියාව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිවුණේ ප්‍රවෘත්ති Share කිරීම වළක්වාලීමට ෆේස්බුක් කටයුතු කිරීමත් සමගයි.

කොහොමවුණත් මින් ඉදිරියට නිව්ස් කෝර්ප් සතු The Australian, Daily Telegraph, Herald Sun පුවත්පත්වල අඩංගු දෑ ෆේස්බුක් තුළ වැඩි වශයෙන් දක්නට ලැබේවි.

COMMENTS