එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජනබලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඒ සඳහා පැමිණි බවයි වාර්තා වන්නේ.