බ්‍රිස්බන් නගරයේ හෝටලයකට අගුලු දමයි

කොවිඩ් ආසාධිතයන් කිහිපදෙනෙකු හමුවීමත් සමග බ්‍රිස්බන් නගරයේ හෝටලයකට සංචරණ සිමා පණවා තිබෙනවා.

වෛද්‍යවරයෙකුද වෛරස ආසාධිතයන් අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

හෝටල් නිරෝධායනයේ සිටි අය අතුරින් ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 06 ක්.

මේ අතර සිඩ්නි නගරයේ හෝටල් ආරක්ෂකයෙකුද වෛරස ආසාධිතයෙකු ලෙස ඊයේ හඳුනා ගැණුනා.

කෙසේවෙතත් ඔහුගෙන් වෛරසය සම්ප්‍රේෂණය වූ කිසිවෙකුත් මේ දක්වා වාර්තා වී නොමැති බවයි බළධාරීන් කියාසිටියේ.

ක්වීන්ස්ලන්ඩ් හා නිව් සවුත් වේල්ස් කොවිඩ් තත්වය පහතින්

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »