ෆේස්බුක් හොර දොස්තරලාට අගමැති මොරිසන්ගෙන් දොස් – AusLanka TV – Australian News for the Sri Lankan community

ෆේස්බුක් හොර දොස්තරලාට අගමැති මොරිසන්ගෙන් දොස්

ෆේස්බුක් හොර දොස්තරලාට අගමැති මොරිසන්ගෙන් දොස්

ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ (14) වනදා සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදී ලබා ගත්තා.

සමාජ මාධ්‍ය ඔස්සේ එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන චෝදනාවලට දැඩි දෝස්මුරයක් එල්ල කරන්නත් ඔහු අමතක කලේ නැහැ.

ගූගල් – ෆේස්බුක් වල ඉන්නේ වගකීමක් නැති දොස්තරවරු කියලයි අගමැතිවරයා චෝදනා කලේ.

මේ වෙනකොට ඔස්ටේ්‍රලියාවේ එක් ලක්ෂ පනස් දහසකට විතර ෆයිසර් එන්නත ලබාදීලා අවසන්.

COMMENTS