Search

2024 ඔලිම්පික් උළෙලේ ඔස්ට්‍රේලියාවේ පළමු රන් පදක්කම කාන්තා පාපාදි ඉසව්වෙන්

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට Grace Brown සමත්වුණා.

ඒ මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා පාපැදි ඉසව්වෙන්.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ලිස්සන සුළු මාර්ගයක අවදානම් තත්වයන් යටතේ ඇය මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක්.

Grace Brown තරගය අවසන් කරනු ලැබුවේ මිනිත්තු 39 තත්පර 38 කින්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »