මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන ජනාධිපති රනිල් වික්රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබිම විශේෂත්වයක්.