පොදු නිවාස ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඇඩිලේඩ් මවක් සහ ඇගේ සිව් හැවිරුදි ආබාධිත දරුවා සමග මාස දෙකක් පුරා කූඩාරමක ජීවත් වීමේ පුවතක් ඇඩිලේඩ් වලින් වාර්තා වනවා.
නිවාස සුරක්ෂිත තාවය නොමැති කමින් ආබාධිත දරුවන් සමග අවතැන්වු දෙමාපියන් කෙරෙහි ප්‍රාන්ත රජයේ අවදානය ද යොමු වුණා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මව Katie Fattel සඳහන් කළේ දරුවාගේ රෝගී තත්වය සඳහා විශාල මුදලක් වැය වන බැවින් කුලී නිවසක් මිලදී ගැනීමට නොමැති බවයි සඳහන් කර ඇත්තේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පොදු නිවාස පොරොත්තු ලේඛන සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ප්‍රාන්ත නිවාස අමාත්‍ය වරයා සඳහන් කර තිබුණා