ඔස්ට්‍රේලියාවේ හොඳම Sausage Roll දැන් ඇඩිලේඩ් වලින්

ඇඩිලේඩ් හි බේකරියක් විසින් ඔස්ට්‍රේලියාවේ හොඳම සොසේජස් රෝල් නිෂ්පාදකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඇඩිලේඩ් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ වු Banana Boogie නම් බේකරිය අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියාවේ හොඳම සොසේජස් රෝල් සන්නාමය සඳහා වු කිරුළ හිමිකර ගැනීමට සමත්වුණා.

ඔස්ට්‍රේලියාවේ බේකින් සංගමය විසින් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරන අතර දෙවන වරටත් ජයග්‍රහනය කිරීමට Banana Boogie බේකරිය සමත්වීම විශේෂත්වයක්.

ඒහි හිමිකරු සඳහන් කළේ පසුගිය තරගාවලියේදී විනිශ්චය මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා මෙවර අත්හදා බැලු අතර නව වෙනස්කම් මෙම ජයග්‍රහනයට හේතු වූ බවයි.

Banana Boogie බේකරියේ සොසේජස් රෝල් දේශීය පාරිභෝගිකයින් අතර පමණක් නොව සංචාරකයින් අතර ද වඩාත් ජනප්‍රිය ආහාරයක් බව සඳහන්

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »