වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති දැඩි සත්කාර ඒකකයේ! – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති දැඩි සත්කාර ඒකකයේ!

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති දැඩි සත්කාර ඒකකයේ!

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews තෙත සහිත පඩිපෙළකින් ලිස්සා ඇද වැටීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ පසුවන බව අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය​.

දීර්ඝ සති අන්තයේ තම පවුලේ අය සමඟ නිවාඩුව ගත කර නැවත තම රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අද උදෑසන සූදානම් වන අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට ඔහුට සිදු විය​.

අද දහවල් ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අනතුරෙන් ඔහුගේ ඉළ ඇට කිහිපයක් හා කශේරුකා වලට හානි සිදුව ඇති බවයි.

COMMENTS