දින 11කට පසු සිඩ්නි වෙනස් වෙයි

දින 11ක දීර්ඝ වර්ෂා සමයක් නිම කරමින් සිඩ්නි නගරයට පැහැබර කාලගුණික තත්වයක් උදා වී තිබෙනවා.

මිලියන 5කට ආසන්න ජනතාවක් සිටින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරය ආශ්‍රිත කලාපයට මෙලෙස වාර්තා ගත දීර්ඝ කාළගුණික තත්වයක් ලැබීම විශේෂත්වයක්

ජුනි 30වනදායින් ආරම්භ වූ වැසි සමය සමග මිලි මීටර 58.6ක වර්ෂාපතනයක් සිඩ්නි නගරයට ඇඳ හැලුනු බවයි කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

නමුත් මෙම වර්ෂාපතනය මෙම වසරේ සිඩ්නි නගරයට ඇඳහැලුනු දීර්ඝතම වර්ෂාපතනය නොවන අතර මැයි මාසයේ අඛණ්ඩව සති දෙකක වර්ෂාපතනයක් වාර්තා වී තිබුණා.

පසුගිය දින 11 තුළ ඇදහැලුණු වර්ෂාපතනයෙන් පසු පිළිවෙළින් සෙල්ෂියස් අංශක 19 සහ සෙල්ෂියස් අංශක 18 ක උෂ්ණත්වයක් අද සහ හෙට දිනයන්හි සිඩ්නි වැසියන්ට ලැබෙන බව කාළගුණ අංශ පුරෝකතනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »