ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ශ්‍රී ලාංකීය Travel සමාගමක් 10 වන සංවත්සරය සමරයි

ඔස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනා ගත් Travel Shine ආයතනයට අදට වසර 10ක් සපිරෙනවා.

ශ්‍රී ලාංකීකයින් දෙදෙනෙක් වන පවිත්‍රි වීරසිංහ සහ උපුල් වීරසිංහ විසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් අගනුවර Lynbrookහි මූල් සමාගම ආරම්භ කර මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද මෙහි ශාඛාවක් ව්‍යාප්ත කර තිබෙනවා.

වසර 10ක් පුරා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසනීය සේවයක් සැපයු Travel Shine ආයතනයේ සේවාවන් අතර Air Tickets, Tour Package, ශ්‍රී ලංකාවේ සිට Visa assistance සේවා, Travel Insurance යන සේවා ප්‍රමුඛයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඔබේ හිතවතුන්ට ද විශ්වාසනීය ගුවන් ගමන් සේවයක් සදහා Travel Shine ආයතනය හා සම්බන්ධවීමට හැකියාව හිමිවනවා.

ශ්‍රී ලංකාවේ Travel Shine ආයතන ශාඛාව ජාඇල නගරයේ පිහිටා ඇති අතර ඒ හරහා ද සියලු සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙය worldwide සේවාවක් වන අතර Your Trustworthy Travel Partner යන තේමා පාඨය සහිත Travel Shine ආයතනය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සදහා සුහදශිලි විශ්වාසදායී සේවාවක් සපයනු ඇති.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු +61387875400 අංකයෙන් සහ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »