ඔස්ට්‍රේලියාවේ ඉන්න ජනගහණය ගැන අලුත්ම වාර්තා නිකුත් වෙයි

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 27 ඉක්මවා ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ 2023 වසර අවසානය වන විට මෙරට ජනගහනය 29,966,789 ලෙස වාර්තා වු බවයි.

මෙහි විශේෂත්වය වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 651,000කින් ඉහළ ගොස් තිබීමයි

ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය නිවාස සැපයුම ද ඉක්මවා ගොස් ඇති අතර ශුද්ධ විදේශීය සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව ඉහළයෑම මීට බලපා තිබෙනවා.

පසුගිය වසරේ විදේශ සංක්‍රමණික පුද්ගලයන් 547300ක් මෙරට රැදී සිට ඇති අතර ඒ සංක්‍රමණිකයින් 751,500ක පැමිණීම් සහ සංක්‍රමණිකයින් 204200ක පිටත්වීමත් සමගයි.

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය ලෙස නිව් සව්ත් වේල්ස් ප්‍රාන්තය නම් කර ඇති අතර එහි ජනගහන අගය 8434,800ක්

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ දෙවන ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එහි සිටින ජනගහනය 6,906,000ක් වනවා.

නොදන් ටෙරිටරි ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ ජනගහනය අවම ප්‍රාන්තය ලෙස නම් කර ඇති අතර එහි ජනගහනය සඳහන්ව ඇත්තේ 253600ක් ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »