Search

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වන දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම සමගයි.

බ්‍රිජ්ටවුන්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගයෙන් ඕමානය පරදවා ජයගත් අතර එංගලන්තය සහභාගී වූ පළමු තරගය ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

එම තරගය පැවැත්වුණේ ස්කොට්ලන්ත කණ්ඩායම සමගයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »