Search

නාසා ආයතනය අඟහරු ග්‍රහයා මත රෝවර් ගොඩබෑමේ විශ්මය ජනක වීඩියෝවක් නිකුත් කරයි!

නාසා ආයතනය මඟින් රෝවර් නැමති අභ්‍යවකාශ යානාව අඟහරු ග්‍රහයා මත ගොඩ බැසීම පිළිබඳ විශ්මජනක වීඩියෝවක් “අඟහරු මතට ගොඩබසින්නේ කෙසේද” යනුවෙන් නිකුත් කර ඇත​.

වීඩියෝව, අලුතින් නිකුත් කරන ලද අනෙකුත් වීඩියෝ දර්ශන සමඟ, රතු ග්‍රහලෝකයේ දර්ශන සහ ශබ්ද පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දෙයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »