
“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින විවෘත කෙරුණා.
තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ මෙය ඉදිකර තිබෙනවා.
ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමියන් විසින් එම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා.

අගමැතිවරයා කුලුන විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කෙරුණා.
COMMENTS