ට්‍රම්ප්ගේ කැසිනෝ ගොඩනැගිල්ල කඩා ඉවත් කෙරේ.

නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ  පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල 40 වසරකට පසුව සම්පුර්ණයෙන් කඩා ඉවත් කිරීමට නගර බලධාරීන් කටයුතු කර ඇත​.

1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබීය​.

මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් ප්‍රකාශ කර සිටී.

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »