තවත් විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

මානව ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කළ හැකි තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් එක්සත් රාජධානියේ හඳුනාගෙන තිබෙන බව විද්‍යාඥයින් පවසයි.

B.1.525 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය දැනටමත් ආසාදිතයින් 33 අතුරින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එය දකුණු අප්‍රිකානු සහ බ්‍රසීලියානු ප්‍රභේද දෙකෙහිම දක්නට ලැබෙන E484K විකෘතිය ඇතුළත් වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

එය සියයට 70 ක් දක්වා බෝවීමේ ප්‍රවණතාවයක් දක්වන බව​ද විද්‍යාඥයින් සිදුකළ අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »