ශ්‍රී ලංකාවේ බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වා දෙයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වා දෙයි.

e-ticketing සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කර සිටිනවා.

අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

COMMENTS