Search

නින්දට පෙර දුරකථන භාවිතයේ අහිතකර ප්‍රතිඵල මෙන්න

රාත්‍රී නින්දට පෙර ස්මාට් ඡංගම දුරකතන භාවිතය මගින් අධික ආලෝකයට නිරාවරණය වීම මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පුද්ගලයින් අසූ දහසක් යොදා ගනිමින් ආලෝකය, නින්ද, මානසික සෞඛ්‍ය සහ ශාරීරික ක්‍රියාකාරකම් යන කාරණා සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

එහිදි අනාවරණය වී ඇත්තේ ස්වභාවික ආලෝකය තුළ ව්‍යායාම්වල නිරත වන පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක පවතින බවයි.

පුද්ගලයින් ආලෝකයට නිරාවරණය වන ආකාරය අනුව මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් එල්ල වන බව පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ආලෝකය මානසික සුවයේ මූලික අංගයක් වන අතර දවසේ වැඩි කාලයක් ස්වභාවික ආලෝකය තුළ කටයුතු කිරීම වාඩාත් යහපත් බවයි මහාචාර්ය ඇන්ඩෲ පිලිප් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් රාත්‍රී කාලය තුළ ස්මාට් ජංගම දුරකන භාවිතය මගින් කෘත්‍රීම ආලෝකයට නිරාවරණය වීම පුද්ගල ස්වාධීනත්වයට, දෛනික ක්‍රියාකාරකම්වලට මෙන්ම ජාන විකෘති තත්වයන්ට ද බලපෑම් එල්ල කරන බව අවධාරණය කෙරෙනවා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »