උතුරු ප්‍රාන්තය(NT) විසින් මෙල්බන් හි නගර 10ක් COVID19 Hotspots ලෙස නම් කෙරේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු උතුරු ප්‍රාන්තය(NT) වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රදේශ 10ක් COVID 19 Hotspots ලෙස නම් කෙරේ.

මේ අනුව​,බ්‍රහස්පතින්දා සවස 3.30 සිට මෙල්බන්හි තදාසන්න ප්‍රදේශ 10 ක් hotspots ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පහත දැක්වෙන්නේ එම නගරයි.
Melbourne, West Melbourne, Brighton, Brandon Park, Clayton South, Heatherton, Keysborough, Moorabbin, Noble Park සහ Springvale

මෙම ප්‍රදේශයන් සිට උතුරු ප්‍රදේශයට (NT) ගමන් කරන ඕනෑම අයෙකු අනිවාර්‍ය නිරෝධායනයට ලක් විය යුතු වේ.

ජනවාරි 29 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සිට NT වෙත පැමිණි අය අනිවාර්‍යෙන් කොරෝනා පරීක්‍ෂාව සිදු කල යුතු අතර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු ස්වයං හුදකලා විය යුතුවේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »