මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බව ශ්‍රී ලංකා දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටී.
මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කොරෝනා එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බවයි වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දෙන්නේ.