තාක්ෂණයේ ඉහළින් ඉන්න බිලියනපතියන් දස දෙනා

ලොව තාක්ෂණික ක්ෂේත්‍රයේ පුරෝගාමීන් අතුරින් ප්‍රමුඛ පෙළේ බිලියනපතියන් දස දෙනා ඇතුළත් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අතුරින් තාක්ෂණික ලොවේ බිලියනපතියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් හිමිකරගෙන ඇති අතර ඔහු සතු ශුද්ධ වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 177ක් ලෙසයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසස් හිමිකරගෙන ඇති අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 194ක් ලෙස සඳහන්.

ඇමසන් සමාගම සතු වත්කම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 80ක් ලෙසයි.

සෙමි කන්ඩක්ටර් සමාගම් ප්‍රධානි ජෙන්සන් හුන්ග් එම ශ්‍රේණිගත කිරීමේ තාක්ෂණික ප්‍රමුඛයන් අතරින් තෙවන බිලියනපතියා ලෙස සඳහන්වන අතර ඔහුගේ සමාගම් වත්කම ඩොලර් බිලියන 55.9ක්

එම ශ්‍රේණිගත කිරීමේ ඩෙල් ටෙක්නොලොජි සමාගමේ හිමිකරු 4වන ස්ථානයටත් මයික්‍රෝ සොෆ්ට් සමාගම් හිමිකරු 5වන ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව එම සමාගම් හි වත්කම් පිළිවෙළින් ඩොලර් බිලියන 40.9ත් ඩොලර් බිලියන 40.3ක් වන බව සඳහන්.

මයික්‍රෝ සොෆ්ට් අධිපති ස්ටීව් බෝල්මර්ගේ පෞද්ගලික ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 121ක් වනවා.

එම ශ්‍රේණිගත කිරීමේ 8 සහ 9 ස්ථාන ගූගල් සමාගම් ප්‍රධානීන් දෙදෙනා වන ලැරී පේජ් සහ සෙර්ජි බ්‍රින් හිමිකරගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අතර බෙදි යන සමාගම් වත්කම ඩොලර් බිලියන 34.8ක් සහ ඩොලර් බිලියන 34ක් වනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »