Melbourne හොඳම නගරයක් වූ හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ සංස්කෘතිය හැදෑරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට ඇති හොඳම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා.

අධ්‍යාපනය සංස්කෘතියක් සඳහා ලෝකයේ හොඳම නගර අතර මෙල්බන් නගරය 5වන ස්ථානයට පත්ව ඇති අතර අධ්‍යාපනයට අමාතරව කලාව සංස්කෘතීන් පිළිබඳ බහුවිධ අධ්‍යාපන පරාසයක් මෙල්බන්හි නියෝජනය කරන බවයි වාර්තා වන්නේ.

තවද වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල, ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන තෘප්තියේ ඉහළම මට්ටකට ගෙනයා හැකි නගරය ලෙස අධ්‍යාපන විශේෂඥයින් පවා නිර්දේශ කර තිබෙනවා.

දැනට මෙල්බර්න්හි ජාත්‍යන්තර සිසුන් 182,000ක් සිටින අතර එය වික්ටෝරියාහි සමස්ත විශ්ව විද්‍යාල ජනගහනයෙන් සියයට 40ක් පමණ නියෝජනය කරනවා.

සෑම වසරකම රටවල් 170කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාව නියෝජනය කරන අතර ශ්‍රී ලාංකික සිසුන් 7804ක් වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන බව සඳහන්.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »