ඇඳ ඇතිරිල්ලත් එක්ක විවහයට ආ සිඩ්නි මනාලි

අධික වර්ෂාවත් සමග සිය මංගල ඇදුම් ඇඳ ඇතිරිල්ලකින් වසාගෙන් දේවස්ථානයට ආ මනාලියක් පිළිබඳ පුවතක් සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

 

සිඩ්නි ඇතුලු ප්‍රධාන නගර කිහිපයකට බලපා ඇති අයහපත් කාළගුණයෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීමත් සමග ඇය මංගල ඇදුම ආරක්ෂා කරගැනීමටයි මෙම පියවර ගෙන තිබුණේ

 

ඊයේ සිඩ්නි නුවර ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ පැවති තම විවහ මංගල්‍යයට මානාලිය සිය ඇදුම ආරක්ෂා කර ගෙන දේවස්ථානයට පැමිණ ඇත්තේ ඇඳ ඇතිරිල්ලක් ඔතාගෙන බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් මනාලිය දේවස්තානයට පැමිණ ඇගේ සපත්තු පැලඳගත් බව ද සඳහන්.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »