චීනයෙන් ඔස්ට්‍රේලියාවට සුබ පණිවුඩයක්
ඩොලර් බිලියනයක අපනයන වෙලඳපොල නැවත විවෘත කරමින් ඔස්ට්‍රේලියානු වයින් සඳහා පනවා තිබූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
ඩොලර් බිලියනයක අපනයන වෙලඳපොල නැවත විවෘත කරමින් ඔස්ට්‍රේලියානු වයින් සඳහා පනවා තිබූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.
පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.
පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.
තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.
ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ 8 වන විශාලතම ජැක්පොට් ලොතරැයි මූල්‍ය ත්‍යාගය පුද්ගලයෙකුට හිමිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions