Search

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියාවක් ගැන ඔස්ට්‍රේලියාවේ ජනතාවට උපදෙසක්

නිවාස ලබා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාලය හරහා කුලී නිවාස සොයන්නන් ඉලක්ක කර ගනිමින් අදාළ වංචනික ක්‍රියාවන් සිදු වන අතර මුදල් ගෙවීමට පෙර එහි විශ්වාසනීයත්වය පිළිබඳ සොයා බලන ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ.

ස්කැම් වොච් (Scamwatch) සඳහන් කළේ අන්තර්ජාල අළෙවිකිරීම් වංචා පිළිබඳ වාර්තා වු පැමිණිලි අතුරින් කුලී නිවාස වංචා වාර්තා වීම සියයට 57ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2023 වසරේ මුල් මාස 10ක කාලසීමාව තුළ කුලී සහ නවාතැන් වංචා පිළිබඳ පැමිණිලි 800ක් ස්කැම් වොච් වෙත වාර්තා වු අතර එය පසුගිය වසරට සාපේක්ෂව පැමිණිලි 600ක වැඩි වීමක් බව සඳහන්.

එලෙස වාර්තා වූ පැමිණිලි අතුරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවු ව්‍යාජ දැන්වීම් වන අතර කුලී නිවාස සපයනු ලබන නිත්‍යානුකූල වෙබ් අඩවි පමණක් පරිශිලනය කරන ලෙස ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙනවා.

මිලදී ගැනීම්වලට පෙර අදාළ කුලී නිවෙස් වෙත ගොස් නිසි පරික්ෂාවකින් පසු මුදල් ගෙවිම තුළින් සිදුවිය හැකි මූල්‍ය වංචා පාලනය කිරීමට හැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවන වැරදි මෙන්න

ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංක්‍රමණ නීති සඳහා හඳුන්වා දුන් වෙනස්කම් හේතුවෙන් ඇතැම් සංචාරකයින්ට ජීවිතාන්තය දක්වා සිරගත විය හැකි දඬුවම් ඇතුලත් බවට වාර්තා වනවා.

Read More »

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »