2035 වසර වන විට අභියෝගයක් ජය ගන්න ඔස්ට්‍රේලියාව සූදානමින්

2035 වසර වන විට ගැබ්ගෙල පිළිකා අවධානම තුරන් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර ගැබ් ගෙළ පිළිකාව තුරන් කිරීම වේගවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට උපායමාර්ගික අනුග්‍රහය ලබාදීමට ද ඔස්ට්‍රේලියාව එකඟතාව පළ කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ පමණක් නොව සමස්ථ පැසිපික් කලාපීය රාජ්‍යයන් අතර ගැබ්ගෙල පිළිකා ඉතා ශීඝ ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර එය පාලනය සදහා කලාපීය රාජ්‍ය සමග එක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා වූ ජාතික උපාය මාර්ගය සහ ක්‍රියාවට නැංවීම සඳහා ඩොලර් මිලියන 48.2ක ප්‍රතිපාදන වෙන් කර ඇතැයි සඳහන්.

නව උපාය මාර්ග යටතේ එම ව්‍යාපෘති සාර්ථකවුවහොත් ගැබ්ගෙල පිළිකා තුරන් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති.

විශේෂයෙන් වයස අවුරුදු 24ත් 74ත් වයස්කාණ්ඩයේ පසුවන කාන්තාවන් ඉලක්ක කරගනිමින් අදාළ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මකයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »