මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණ ඔබත් අයිති වෙන්නේ මේ කාණ්ඩයට ද?

තමන් භාවිත කරන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ කිසිදු දැනුවත්කමක් නොමැති බව සමීක්ෂණයකදී හඳුනාගෙන තිබෙනවා.

නිසි අවධානයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ ප්‍රජාව ඇබ්බැහි වි ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් තුළ නිසි දැනුමක් පවතින්නේ යැයි යන උපකල්පනය මත තරුණ ප්‍රජාව අධි මාත්‍රාවලින් මත්ද්‍රව්‍ය වෙත යොමුව ඇති බව මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධව තරුණ ප්‍රජාව අතර නිසි දැනුවත් කිරීමක් කල යුතු බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

මේ අතර වයස අවරුදු 30 ඉක්මවු වැඩිහිටි තරුණ ප්‍රජාව සති දෙකකට වරක් අධිමාත්‍රික මත්ද්‍රව්‍ය වෙත යොමුව ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා

මේ සදහා පොලිසිය ඇතුලූ විවිධ පාර්ශවවල සහාය ලබා ගනිමින් තරුණ ප්‍රජාව අතර නිසි තොරතුරු සමාජ ගත කළ යුතු බව ද සඳහන්.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »