Search

මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණ ඔබත් අයිති වෙන්නේ මේ කාණ්ඩයට ද?

තමන් භාවිත කරන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ කිසිදු දැනුවත්කමක් නොමැති බව සමීක්ෂණයකදී හඳුනාගෙන තිබෙනවා.

නිසි අවධානයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ ප්‍රජාව ඇබ්බැහි වි ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් තුළ නිසි දැනුමක් පවතින්නේ යැයි යන උපකල්පනය මත තරුණ ප්‍රජාව අධි මාත්‍රාවලින් මත්ද්‍රව්‍ය වෙත යොමුව ඇති බව මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධව තරුණ ප්‍රජාව අතර නිසි දැනුවත් කිරීමක් කල යුතු බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

මේ අතර වයස අවරුදු 30 ඉක්මවු වැඩිහිටි තරුණ ප්‍රජාව සති දෙකකට වරක් අධිමාත්‍රික මත්ද්‍රව්‍ය වෙත යොමුව ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා

මේ සදහා පොලිසිය ඇතුලූ විවිධ පාර්ශවවල සහාය ලබා ගනිමින් තරුණ ප්‍රජාව අතර නිසි තොරතුරු සමාජ ගත කළ යුතු බව ද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »