Search

පැය 10000ක් Day care මධ්‍යස්ථාන වල සිටින ඔස්ට්‍රේලියානු දරුවන්

ඔස්ට්‍රේලියාවේ මුල් ළමා සුරැකුම් මධ්‍යස්ථානවලින් ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීමට කුඩා දරුවන් අපොහොසත් වන බව පර්යේෂණවලින් හෙළිව තිබෙනවා.

ඒ අනුව කුඩා දරුවන් මුල් ළමාවිය මධ්‍යස්ථානවල කුසගින්නෙන් පෙළෙන බවත් , ආහාර ප්‍රමිතීන්ට නොගැලපෙන ආහාර ලබා දීම සහ ළමාරක්ෂක සේවකයින් ඔවුන්ගේම ආහාර දරුවන්ට ලබා දෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුල් ළමාවිය මධ්‍යස්ථාන සඳහා තත්ව ප්‍රමිතීන් ප්‍රතිසංස්කරණය කරන ලෙව විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

ළමුන්ගේ උපතේ සිට පළමු වසර 5තුළ නිසි පෝෂණය අත්‍යවශ්‍ය වන බැවින් මෙවැනි සිදුවීම වාර්තාවීමත් සමග මෙරට දරුවන්ගේ සෞඛ්‍යට තර්ජනයක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඇතැම් ළමුන් වයස අවුරුදු 5 වන තෙක් අවම වශයෙන් පැය 10000ක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්තාන යටතේ සිටින අතර මෙලෙස ආහාර ප්‍රමිතීන්ට නොගැලපෙන ආහාර අනුභව කිරීම දිර්ඝතාලීන ගැටලු ඇති කරන බව ළමා වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඔස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණ අංශයේ ආහාර සහ පෝෂණයේ ගුණාත්මක භාවය පිළිබඳව විමර්ශනය කරන මහාචාර්ය තෝර්ප් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ නිසි නියාමන වැඩපිළිවෙළක අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

විශේෂයෙන් මෙම තත්වට ග්‍රාමීය ප්‍රදේශ තුල බහුලව සිදුවන බව ද හඳුනාගෙන තිබෙනවා.

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »