ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය සංචාරක කලාපයක් තාවකාලිකව වැසෙයි

දකුණු ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය සංචාරක කලාපයක් වන Pildappa Rock කදුවැටිය තාවකාලිකව මහජනතාවට වසා දමා තිබෙනවා.

එම අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මහජනයාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙලෙස වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

නැවත මෙම කලාපය මහජනයාට විවෘත වන්නේ අප්‍රේල් 1වනදා සිටයි

සංචාරකයින්ගේ පහසුව සඳහා මාර්ග සැකසීම, වැසිකිලි පද්ධති නිර්මාණය කිරීම හා භූමි අලංකරණ කටයුතු මෙම කාලසීමවා තුල සිදුවනු ඇති.

තරුණ පිරිස් මේ කඳුවැටිය ආශ්‍රිත කඳවුරු බැදීම් ද සිදු කෙරෙන අතර ප්‍රතිසංස්කරන කටයුතු අවසන් වන තෙක් එම අවට කලාපයේ කදුවුරු බැදීම ද තහනම්.

ඉදිරියේ දී වඩාත් ආරක්ෂිතව කඳු තරණය කිරිමට මෙන්ම ස්වභාවික නාන තටාක තුළ පිහිනීමට ද අවස්ථාව සංචාරකයින්ට හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »