අයිස් කැට සිරවී මිය යන ඔස්ට්‍රේලියානු පොඩි දරුවන්

කුඩා ළමුන් හට අයිස් කැට ලබා නොදෙන්නැයි වෛද්‍යවරුන් දෙමැපියන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

වික්ටෝරියානු ගිලන්රථ සේවයේ යෙදී සිටි පරිපූරක වෛද්‍ය නිකී ජාරකට්ස් සඳහන් කළේ අවුරුදු 4ට අඩු ළමන් අයිස් කැට සිරිවී සිදුවු මරණ සංඛ්‍යාව ඉහළ බවයි.

අවුරුදු හතරට අඩු ළමයින්ට අයිස් කැට ගිලීමෙන් හුස්ම හිරවීමේ අවදානමක් පවතින අතර බොහෝ ජීවත හානි සිදුවීම හේතුවක් වන බව ඇය පැහැදිලි කළා.

අයිස් කැට ලිස්සන සුලු වීම හා වටකුරු හැඩයක් ගැනීම හේතුවෙන් මුඛය තුළ සිරවීමේ වැඩි ඉඩක් ගන්නා බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ගිලන් රථසේවයේ නියුතු පරීපුරක වෛද්‍යවරුන්ට මෙවැනි සිදුවීම් සුළඹව වාර්තා වන අතර මේ අවස්ථාවේ දී දෙමාපියන් කළබළ වී හැසිරීම ද තවදුරටත් දරුවා අවදානම් තත්වය කරා ගමන් කරන බව ඔවුන් පවසනවා.

ඔස්ට්‍රේලියානු ළමා ආරක්ෂාව පිළිබඳ පදනම විසින් අයිස් කැට සිරවීමෙහි වු බරපතල කම ගැන 

විසින් විඩියෝවක් පල කරමින් පෙන්වා ඇත්ත් අයිස්කැට දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර වුවහොත් විනාඩි කිහිපයක් ඇතුළත දරුවා සිහිසුන්විය හැකි බව සඳහන්

 

බොහෝ දෙමාපියන් අයිස් දියවෙන සුලුයැය සිතමින් එම අවස්ථා වැඩි අවධානයක් නොදැක්වීම මගින් දරුවන් තවදුරයත් ජීවිත හානි සිදුවන අතර කුඩා දරුවන් හට හැකිතාක් අයිස්කැට ලබා දීමෙන් වලකින ලෙසයි උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »