ආදර උපදෙස් ගන්න ChatGPT වෙත යන ඔස්ට්‍රේලියානු තරුණයින්

තරුණ ඔස්ට්‍රේලියානුවන් තම ආදර සබඳතාවලට අදාල උපදෙස් ලබා ගැනීමේ දී අන්තර්ජාල යෙදවුම් ප්‍රවනතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙලිව තිබෙනවා.

 

වයස අවුරුදු 18-34 අතර ඔස්ට්‍රේලියානුවන් 500කට අධික සංඛ්‍යාවක් සමීක්‍ෂණය සඳහා උපයෝගි කරගෙන ඇති අතර ඉන් සියයට 86කට වඩා වැඩි ප්‍රමාණයක් ආදර සම්බන්ධතා උපදෙස් සඳහා ChatGPT හෝGoogle  වෙත යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

ඒ අතුරින් සියයට 25ක් ඔවුන්ගේ උපදෙස් මූලාශ්‍රය ලෙසChatGPT නම් කර තිබුණා. 

එම අගයෙන් තරුණියන් සියයට 15ක් හා තරුණයින් සියයට 41 පමණ ChatGPT භාවිත කරනු ඇති

 

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් තාක්ෂණය මගින් තම සබඳතා පිළිබඳ උපදෙස් පැතීම තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

 

සමීක්ෂණය සඳහා සහභාගිවුවන් අතුරුන් මිතුරන් සමග තම ගැටලු සාකච්ඡා කිරිමට මැලිවන බවයි වාර්තා වන්නේ.

 

ChatGPT සමාජ මාධ්‍ය මෘදුකාංගය ඔස්සේ ගැටලු වලට අදාළ උපදෙස් ලිපි බොහෝ ප්‍රමාණයක් පවතිනු අතර තරුණ පිරිස අතර වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇති බව සඳහන්.

 

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »