තුන්වන අදියරේ බදු කප්පාදුවෙන් වැඩි වාසි ලබන ඔස්ට්‍රේලියානුවන් කවුද?

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ රජය මධ්‍යමපාන්තික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.

 

ඔහු පවසන්නේ මධ්‍යම ආර්ථිකයක් සහිත ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි වත්මන් රජය ඉතා දැඩි අවධානයක් මේ හරහා යොමු කර ඇති බවයි.



මධ්‍යම ආර්ථිකයක් සහිත පිරිස් තම ආර්ථික තත්වය වෙනුවෙන් වැඩි කැපවීමක් දක්වන අතර මෙම බදු කප්පාදු සංශෝධන වාඩාත් වාසි සහගත බවද සඳහන්.

 

විශේෂයෙන් තරුණයින් සඳහා වන ප්‍රතිලාභ ඉහළ වන අතර මධ්‍යම පාන්තික පවුල් සඳහා තම ආර්ථික ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙයින් අවස්තාව විවර වනු ඇති.

 

ඒ අනුව තුන්වන අදියරේ බදු කප්පාදු සංශෝධනය මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවන්ට වඩාත් සාධනීය ප්‍රතිඵල ලබා දෙන අයුරින් ඇල්බනීස් රජය නිර්මාණය කර ඇති බව සඳහන්.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »