Search

අයිෆල් කුලුනේ කොටස් වලින් හැදු ඔලිම්පික් පදක්කම්

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් පසුගියදා එළිදැක්වුණා.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුලුනෙන් ඉවත දැමූ ලෝහ වසර ගණනාවක් ඉතා රහසිගතව ගබඩාකර තිබූ ඒවා බව එහි නිර්මාණකරුවන් පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »