කාන්තා දේශපාලනයෙන් ඔස්ට්‍රේලියාවට 34වන ස්ථානය

ලොව රටවල් හි පාර්ලිමේන්තුව තුළ, කාන්තා නියෝජිතයින් සඳහා ලබා දී ඇති අවස්ථා සැලකීමේ දී ඔස්ට්‍රේලියාව 34 වන ස්ථානයට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ගොලීය වශයෙන් කාන්තාවන් හට දේශපාලනයේ සම අයිතීන් ලබා දිමට කටයුතු කරමින් සිටින පසුබිමක ඔස්ට්‍රේලියානු කාන්තා නියෝජිතයින්ට ද දේශපාලනය අවස්ථා පුලුල් කිරිමේ යෝජනා ඉදිරිපත්ව තිබුණා

 

විශේෂයෙන් එළඹෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් කාන්තාවන්ට ද පිරිමින්ට සාපේක්ෂයව වැඩි ආසන සංඛ්‍යාවක් ලබා දීම කෙරෙහි අවදානය යොමුව ඇති බව සඳහන්.

 

වික්ටෝරියානු රජය 2016 සිට කාන්තාවන් සඳහා සියයට 50ක අවස්ථාවක් ලබාදීමේ යෝජනාවක් සම්මත කළ අතර 2025 වසර වන විට එම ඉලක්ක සපුරා ගැනීම අරමුණ බව ද සඳහන්.

නගරාධිපති තනතුරු සඳහා කාන්තාවන්ට වැඩි අවකාශයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 50 ඉක්මවු වැඩි කොටසක් කාන්තාවන් වන අතර කාන්තා දේශපාලනය රටට අත්‍යවශ්‍ය බවද විද්වතුන් මත පල කරනවා

මීට අමතරව කාන්තාවට දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම සඳහා විශිෂ්ඨ පුහුණුවක් ලබාදීම සඳහා පුහුණු මධ්‍යස්ථාන පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »