කාංසාවට වේදනා නාශක භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩිවීමක්

සෑම ඔස්ට්‍රේලියානුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් විදනා නාශක ඖෂධ භාවිත කරන බව හෙළිව තිබෙනවා.

 

පසුගිය මූල්‍ය වර්ෂය තුළ වේදනා නාශක මිලියන 3.5කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව සඳහන්.

 

මෙම තත්වය ලෝකයේ ඉහළම විෂාදනාශක නිර්දේශිත අනුපාතවලින් එකක් ලෙසයි වාර්තා වන්නේ.

 

මේ අතර මානසික අවපීඩනය සහ කාංසාව සඳහා ලබාගත් වේදනානාෂක අගය ඉහළ බවයි සඳහන්.

 

ඔස්ට්‍රේලියාවේ වේදනානාශක මිල ගණන් සියයට 4.5කින් ඉහළ ගොස් ඇති අතර ජනතාවට ඒ සඳහා වැය වන මුදල ඉහළ අගයක් ගනු ඇති.

 

දීර්ඝකාලීනව වේදනානාශක වෙත හුරුවුවන්ට අතුරු ආබාද වැළදීමේ ප්‍රවනතාවක් පවතින බවද සඳහන්.

 

වෛද්‍ය නිර්දේෂයකින් තොරව මෙලෙස වේදනානාශක වෙත යොමුවීම බරපතල තත්වයන් මතු කරන බවයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »