ඔස්ට්‍රේලියාවේ වඳවී යෑමේ තර්ජනයට ලක්වූ සතුන් නම් කෙරෙයි.

ඔස්ට්‍රේලියාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ 10ක් නම්කර තිබෙනවා.

ඒ අතර වැඩි තර්ජනයක් සහිත සත්ව විශේෂය ලෙස කෝලා සතුන් හදුනාගෙන තිබුණා.

පසුගිය වසර තුන තුළ කෝලා සතුන් මිලියන 8 සිට 32000 දක්වා ඝීග්‍ර වදවීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ද වැඩි අවදානම ලක්ව ඇති අතර සමස්ථ ඔස්ටේ්‍රලියාව පුරාම මෙම සතුන් 2000ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

දිගු පාද සහිත පෝටෝරූ විශේෂද ග්රේටර් ග්ලයිඩර් වැනි සතුන්ද මෙලෙස වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති බව සදහන්.

තවද Numbat ,Regent Honeyeater,Orange-bellied Parrot වැනි සතුන්ද වදවීයෑමේ ලැයිස්තුවේ ඉහළින් සිටිනවා.

2016 සිට 2021 දක්වා කාලය තුළ සත්ව හා ශාඛ විශේෂ 202ක් පමණ ඔස්ට්‍රේලියාවේ වඳවීමේ තර්ජනයට ලක් ව ඇති බව සදහන්.

නාගරික සංවර්ධනය සහ ලැව්ගිනි වැනි හේතු මත පදනම්ව මෙම සතුන් වඳවීමේ අවධානමට ලක්ව තිබුණා. 

එසේම සතුන්ගේ නිවහන් විනාශ වී එළිපෙහෙළිවීම, ස්වදේශික නොවන ආක්‍රමණශීලි සත්ව විශේෂයන්ගේ පබලපෑම ද මිට හේතු ලෙස සඳහන්.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »