ලොව ඉහල වැටුප් ලබන රැකියා 10 මෙන්න

ඉදිරි දශකය තුළ ගෝලීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතින එමෙන්ම ඉහළම වැටුප් ලබන රැකියා 10 නම්කර තිබෙනවා.

GoBankingRates වාර්තා පෙන්නුම් කරන්නේ මෙම රැකියා කෘතිම බුද්ධිය හා සමකල නොහැකි බවයි

ඒ අනුව එම රැකියා ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය ව්‍යාපෘති කළමනාකරු තනතුර නම් කර ඇති අතර ව්‍යාපෘති ඉලක්ක සහ විෂය පථය හඳුනා ගැනීම, ව්‍යාපෘති කාර්යයන් සැලසුම් කිරීම සහ ලේඛනගත කිරීම සහ බෙදා හැරීම් ව්‍යාපෘති කළමනාකරුවන් වගකිව යුතුයි.

ඉහළ ව්‍යාපෘති කළමනකරණ තනතුරක  සාමාන්‍ය වැටුප ඩොලර් 135,000 සහ $155,000 අතර වනවා.

මෙහි දෙවන ස්ථානය සයිබර් ආරක්ෂාව සම්බන්ධ රැකියා වන අතර ඒ පිළිබඳ විශේෂඥයින් වෙන කවරදාටත් වඩා අවශ්‍ය වනු ඇති.

ඔවුන්ගේ සාමාන්‍ය වැටුප සදහන් වන්නේ ඩොලර් 110,000 ත් ඩොලර් 130,000 අතර අගයකයි.

මෙහි තුන්වන ස්ථානය් ගුරු වුතිය වන අතර මානව සම්පත් විශේෂඥ සේවා එහි සිව්වන ස්ථානයට නම් කර තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහි ලොව ඉහළ පිළිගැනීමක් සහිත රැකියා ලෙස සැලෙකෙන අතර සමාජ සේවක් තනතුරුද ඉහල වැටුප් ලබන රැකියා අතරට ඇතුලත්.

මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් එමෙන්ම නිර්මාණකරුවන්ද ඉහළ පිළිගැනීමක් සහිත රැකියා අතරට එක්වනවා.

එක ශ්‍රේණිගත කිරීම් අනුව 10වන ස්ථානයට නම් කර ඇත්තේ සනකාධිකරුවන් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වැටුප සදහන් වන්නේ ඩොලර් 70000ත් 80000ත් අතරයි.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »