වික්ටෝරියා හි එළවළු මිල ඉහළ යන ළකුණු

කෘමි උවදුරක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පලතුරු සහ එළවළු නිශ්පාදනයන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේ දී වික්ටෝරියා හි පලතුරු සහ එළවළු මිල ඉහළ යනු ඇතැයි ගොවීන් පවසනවා.

ආක්‍රමණශීලි කෘමි විශේෂයක් සමස්ත වගාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර ගොවීන් තම නිෂ්පාදන බේරා ගැනීමට මහත් ශ්‍රමයක් දරන බවයි.

එළවළු වගාවන් අතර ගෝවා,බ්‍රොකොලි, වට්ටක්කා සහ ගෝවා සඳහා කෘමි බලපැම ඉහළ බවයි වාර්තා වන්නේ.

වගාකරුවන් පළිබෝධනාශක යොදමින් කාමී උවදුර පාලනය සඳහා සටන් කිරීමට උත්සාහ කරන අතර කෙසේ වෙතත් ඉදිරියේදී එළවලු මිල ගණන් ඉහළ යනු ඇතැයි සඳහන්.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »