වික්ටෝරියානුවන්ගේ මුදල් වලින් ආසියාවේ සංචාරයේ යන මැති ඇමතිවරු

වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා බඳු ගෙවන ජනතාව, ලක්ෂ ගණනින් මුදල් රජයට ලබා දෙන බවට චෝදනා මතුව තිබෙනවා.

 

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා අරමුදල් සැපයීම සඳහා වික්ටෝරියානු බදු ගෙවන ජනතාවට සිදුවන බවයි විචාරකයින් අවදාරනය කර ඇත්තේ‍

 

ඒ අනුව පසුගිය මූල්‍ය වර්ෂයේදී ප්‍රාන්ත පාර්ලිමේන්තුව ජාත්‍යන්තර සංචාරක දීමනා වශයෙන් ඩොලර් 204660 ක් සහ දේශීය සංචාර සඳහා තවත් ඩොලර් 287013 ක් ගෙවා ඇති බව සඳහන්.

 

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රමුඛ ප්‍රාන්ත රජය මෙම සංචාරක දිමනා ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කරන බව විචාරකයින් පෙන්වා දෙනවා.

 

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලුම මැති ඇමතිවරුන් මෙම සංචාරක දිමනා ලබා ගන්නා අතර ඉන්දියාව, චීනය සහ තායිලන්තය වැනි ආසියාතික රටවල ඔවුන්ගේ ප්‍රධාන සංචාරක ගමනාන්ත ලෙසයි දක්වා ඇත්තේ.

 

ගුවන් ගමන් සඳහා බදු ගෙවන්නන්ගෙන් ඩොලර් 10000 කට ආසන්න මුදලක් රජයට අයකරගන්නා බවද අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »