ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නගරයට යමු

ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නගරය ලෙස සිඩ්නි නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

මෙල්බර්න් හි ජීවන වියදම ලෝකයේ නගරවලින් 88%කට වඩා මිල අධික බවද සදහන්.

මේ අතර ප්‍රවාහනය සදහා වඩාත්ම මිල අධික නගරට ලෙස නම් කර ඇත්තේද සිඩ්නි නගරයයි.

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇඩිලේඩ් හි පොදු ප්‍රවාහන අගයට සාපේක්ෂව සිඩ්නිහි ප්‍රවාහන ගාස්තු දෙගුණයකින් ඉහළ බව සදහන්.

Finder දත්ත අනුව පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ඩාවින් සහ හොබාර්ට් ඉතා ලාභදායී නගර ලෙස නම් කර තිබෙනවා.

මෙල්බර්න් සහ වික්ටෝරියා අගනුවරවල ප්‍රවාහන ගාස්තුව සිඩ්නි නගරයට වඩා සියයට 18කින් පමණ අඩු බව සදහන්.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »