ඔස්ට්‍රේලියානුවන්ට වැඩිපුර මුදල් වැය කරන අංශ මෙන්න

ඔස්ට්‍රේලියානුවන්ට වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බව ආර්ථික විශේෂඥයින් චෝදනා නගනවා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදගා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි.

ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බවයි සදහන් වෙන්නේ

ෆෙල්ස් පෙන්වා දෙන්නේ මේ සදහා ප්‍රධානතම බලපෑම්කරු ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් බවයි.

පිටු 80කින් යුත් වාර්තාවක් එළිදක්වමින් ඔහු සදහන් කලේ ප්‍රධාන ක්ශේත්‍රයන් යටතේ අසාමන්‍ය ලෙස ජනතාවට පිරිවැයක් පටවන වබයි.

ආර්ථික බලධාරීන් මේ පිලිබද සමාලොචනය කරමින් නිසි පියවර ගන්නැයි එහි වැඩිදුරටත් අවදාරනය කර තිබෙනවා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »