ගෝල්ඩ් කෝස්ට් හි සති 6ක් වයසැති කුඩා බිළිදෙකු නින්දෙදී මිය යයි.

සති 6ක් වයසැති කුඩා බිළිදෙකු නින්දේදීම මිට ගිය ඛේදනීය පුවතක් ඔස්ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙතින් වාර්තා වන්වා

 

මෙලෙස මිය ගොස් ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ වඩාත් ජනප්‍රිය තාරකාවක් වන වෙරුකා සෝල්ට් වන අයගේ දරුවා බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ දරුවා උදෑසන අවදිවීම ප්‍රමාද වීම සොයා බැලීමේ දී දැකගැනීමට ලැබුණේ දරුවා මිය ගොස් සිටි බවයි.

 

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කටයුතු සිදු කරනු ලබනවා.

 

ගෝල්ඩ් කෝස්ට් පොලිසිය සඳහන් කළේ මරණය සැක සහිත නෙවන බවත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතක් බලා සිටින බවයි.

 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගෝල්ඩ් කෝස්ට් පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »