ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි වෙළද දැන්වීම් නිෂ්පාදන මිල ඉහළට

ඔස්ටේ්‍රලියාවේ රූපවාහිනි වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් 5000ක් වැය වන බව හෙළිව තිබෙනවා.

ඇතැම් සන්නාමයන් සහිත සුවඳ විලවුන් වැනි ඉහළ මට්ටමේ වෙළඳ දැන්වීම් නිෂ්පාදනයක් සඳහා ඩොලර් මිලියන 43 ක් පමණ වැය වන බව සඳහන්.

වෙළඳ දැන්වීම් නිර්මාණය කෙරෙන නගරය අනුවද එහි නිෂ්පාදන අගය වෙනස් වන අතර කුඩා නාගරික කලාප තුළ එම අවම අගය ඩොලර් 3500ක් වනු ඇති.

වඩාත් ජනාකීර්ණ නගරවල වෙළඳ දැන්වීම් අරම්භක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 11000ක් ලෙසයි.

ගුවන් කාල පිරිවැය, වෙළද දැන්වීමේ කාලය සහ එහි අන්තරගතය අනුව ද මිල ගණන් වෙනස් වන බව සඳහන්.

ජනප්‍රිය වැඩසටහන් අතර තුර රූපවාහිනී දැන්වීම් තත්පර 15 ක විකාශන ඉඩක් සඳහා ඩොලර් 55000 වැය වනු ඇති බවයි හදුනාගෙන ඇත්තේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »