ලොව දිගම Goldfish මාළුවා ඔස්ට්‍රේලියාවෙන් හවුවෙයි

පර්ත් වැවක් ආශ්‍රිතව ලොව දිගින් වැඩිම Gold fish මත්සයෙකු හමුව තිබෙනවා.

පර්ත්හි තදාසන්න විලකින් මෙතෙක් අල්ලා ගත් දිගම ගෝල්ඩ් ෆිෂ් යැයි විශ්වාස කරන මත්සයාගේ දිග සෙන්ටිමීටර 52ක්.

දැනට ලොව දිගම ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයාගේ වාර්තාවට හිමිකම් කියන්නේ නොදර්න්තයෙන් හමුවු සෙන්ටීමිටර් 47.4 දිගින් යුත් මත්සයායි.

මෙම මසුන් පර්ත් හී වැව් ආශ්‍රීතිව වැඩි වශයෙන් දැකිය හැකි අතර අධික උෂ්ණ කාලවලදී බිත්තර දැමීම සිදු කෙරෙනවා.

මෙලෙස වැඩුණු මත්සයෙක් වරකට බිත්තර 50000ත් 10000ත් අතර මුදා හරින බව සඳහන්.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මත්ස්‍ය ඝහනය තවදුරටත් බටහිර කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

පරිභෝජය සඳහා ජලය භාවිත කරන ජල මුලාශ්‍ර පිරිසිදු කිරීමේ දී මෙම මත්සයා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »