පාසැල් වයසින් විශ්ව විද්‍යාල වරම් ලබන වික්ටෝරියානුවන්

ඔස්ට්‍රේලියාවේ අඩුම සාක්ෂරතාව සහිත කාලාපය ලෙස බටහිර ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා.

මේ අතර නවතම අධ්‍යාපන සංඛ්‍යාලේඛන වලය අනුව වයස  අවුරුදු 15ත් 19ත් වයස් සීමාවේ පසුවන සෑම ළමුන් 10 දෙනෙකු එක් අයෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන බවයි තහවුරු වී ඇත්තේ.

නව යොවුන් වියේ පසුවන්නන් වැඩි පිරිසක් තවදුරටත් පාසැල් අධ්‍යාපනය හදාරමින් සිටින අතර එම වයස් සීමාවේ පසුවන ස්වල්ප පිරිසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවන බව සඳහන්.

විශේෂයෙන් මෙලස නව යොවුන් වියේ පසුවන්නන් අතුරින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවන ප්‍රාන්ත අතර වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙනවා.

ඵලදායිතා කොමිෂන් සභාව විසින් සඳුදා දින නිකුත් කරන ලද නව අධ්‍යාපන සංඛ්‍යාලේඛන අනුව වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නව යොවුන්විය්ව්ව් පසුවන සෑම ළමුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක් විශ්ව විද්‍යාල අධයාපනය සඳහා පෙළඹ ඇති බවයි.

 

බටහිර ඔස්ට්‍රේලියානු සිසුන් පාසැල් අධ්‍යාපනයයෙන් පසු විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශවීමට වඩා රැකියා සඳහා යොමු වන බවයි සඳහන් වන්නේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »