ඔස්ට්‍රේලියාව තුළ භාවිත කළ මෝටර් රථයක් විකුණන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාව තුළ තම මෝටර් රථය විකිණීම සඳහා සපුරිලිය යුතු කරුණු කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඒ ප්‍රදේශ අනුව අවශ්‍යතා වෙනස් වන අතර මෙලෙස වාහනයක හිමිකාරීත්වය වෙනත් අයෙකුට නිත්‍යානුකූලව පැවරිමේ නිතිමය පියවරයන් කිහිපයක් තිබෙනවා.

පාවිච්චිකරණ ලද වාහන නව මොටර් රථ වෙළදපල මෙන් තුන්ගුණයක් ඔස්ට්‍රේලියාව තුල ඇති බව සදහන්.

ඒ අනුව එහි පළමු අධියර මොටර් රථය විකුණුම් කරන ආකාරයයි, එනම් පෞද්ගලිකව, වෙලෙන්දෙකු හෝ වෙන්දේසියක් හරහා එය සිදු කළ හැකියි.

මොටර් රථය අලෙවි නියෝජිතයෙකු හා සම්බන්ධ වන්නේ නම් කොමිස් මුදලක්ද ගෙවීමට වාහන හිමිකරුට සිදුවනු ඇති.

මීලග අධියර ලියාපදිංචි පත්‍රිකාවල නිත්‍යානුකූලතාව තහවුරු කිරිම වන අතර පුද්ගලික අලෙවියක් සඳහා යොමුවන්නේ නම් වාහනයේ නියම තත්වය විනිවිධභාවටකින් හෙළකිරීම ද අනිවාර්ය වනවා. 

ඒ අතර වාහනයේ පැවති අඩුපාඩු හා වාහනයේ ඉතිහාසය දැනුවත් කිරීම අනිවාර්ය වන අතර මිල නියම කිරීමට පෙර වත්මන් වෙළදපල වටිනාකම හා අවධානය යොමු කිරිම ද අවශ්‍යයි.

එසේම මෝටර් රථය testing drive අවස්ථාවේ දී ඔබේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීමද අනිවාර්යයි.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »