ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විශාලතම බන්ධනාගාරය තුළ රැදවියෙක් අභිරහස් ලෙස මියයයි.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විශාලතම බන්ධනාගාරය වන Woodford Correctional Centre තුළ රැදවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන මෙම රැදවියා ඔහු සිටි සිරමැදිරිය තුළ මියගොස් මෙලෙස අභිරහස් අන්දමින් මියගොස් සිටියදී බලන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බන්ධනාගාර පාලනාධිකාරිය සඳහන් කළේ එම රැදවියා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි අයෙක් බවයි.

මේ සම්බන්ධ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන්නැයි බන්ධනාගාර පාලනාධිකාරියද දැනුම් දි ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙලෙස රැදවියෙකු සිරමැඳිරිය තුළ මෙලෙස අභිරහස් අන්තමින් මිය යෑම පිළිබඳ විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »