
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විශාලතම බන්ධනාගාරය වන Woodford Correctional Centre තුළ රැදවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන මෙම රැදවියා ඔහු සිටි සිරමැදිරිය තුළ මියගොස් මෙලෙස අභිරහස් අන්දමින් මියගොස් සිටියදී බලන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බන්ධනාගාර පාලනාධිකාරිය සඳහන් කළේ එම රැදවියා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි අයෙක් බවයි.

මේ සම්බන්ධ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන්නැයි බන්ධනාගාර පාලනාධිකාරියද දැනුම් දි ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් මෙලෙස රැදවියෙකු සිරමැඳිරිය තුළ මෙලෙස අභිරහස් අන්තමින් මිය යෑම පිළිබඳ විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.
