මිත්තණියගේ ඝාතනයට බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

ඉප්ස්විච් හි සාප්පු සංකිර්ණයකදී 70 හැවිරිදි මිත්තණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බාල වයස්කරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

16 හැවිරිදි පිරිමි ළමයින් තිදෙනෙකු සහ 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

15 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉරිදා රාත්‍රියේ වන අතර අනතුරුව අනෙක් සැකකාර බාල වයස්කරුවන් අත්අඩංගුවට පත් වුණා.

සොරකම් කළ බව කියන මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එය මියගිය කාන්තාවට අයත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ .

රෙඩ්බෑන්ක් ප්ලේන්ස් සාප්පු සංකීරණය අසලදී ඇගේ හය හැවිරිදි මිනිබිරිය ඉදිරිපිටදී මෙම කාන්තාව ඝාතනයට ලක්ව තිබුණා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »