ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් 50,000 සීමාව ඉක්මවයි!
ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 692ක්. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 50,229ක් දක්වා වර්ධනය වී ඇත.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 247කි.
වැඩි විස්තර: https://hpb.health.gov.lk/covid19-dashboard/